Getting an appointment
උපදේශන හා මනෝ ප්‍රතිකාර සේවා ලබාගත හැකි ආකාර
පැමිණ හමුවීම
Online Counseling
මාර්ගගත උපදේශනය
What is the duration for a session?
උපදේශන සේවාව සදහා ඔබට කොපමණ කාලයක් හිමිවේද?
1 ½ Hrs
Please note this may vary according to your problem
To get the service you need to reserve an appointment prior.
සේවාව ලබාගැනීමට කලින් වෙලාවක් වෙන්කර ගත යුතුය. ඔබේ වේලාව දැන්ම වෙන්කරවා ගන්න.
Steps to be followed to reserve an appointment.
උපදේශන මනෝ ප්‍රතිකාර සේවාව ලබාගැනීමට වෙලාව වෙන්කරගන්නේ කෙසේද?
1st Step

First browse our website to check the available time slots.
පළමුව අපගේ වෙබ් අඩවිය හරහා දැනට ඉතිරි වෙලාවන් පරීක්ෂා කරන්න.
2nd Step

Then please fill the Google form and select the available time through the website.
ඔබේ තොරතුරු ඇතුලත් පත්‍රිකාව පුරවා ඔබට පහසු වෙලාව වෙබ් අඩවිය ඔස්සේම තෝරාගන්න.
3rd Step

Then one of our agents will call you to make the appointment. For the confirmation you will receive an email confirmation along with a SMS
එවිට අපගේ සහයකයෙකු ඔබව අමතා ඔබ වෙන්කරගත් වෙලාව තහවුරු කරනු ඇත. ඒ සදහා ඔබට කෙටි පණිවිඩයක් සහ විද්‍යුත් පණිවිඩයක් ලැබෙනු ඇත.
4th Step

Please do the payment to below bank account numbers and send the payment receipt through whatsapp.
පහත ගිණුම් අංක ඔස්සේ අදාල මුදල් තැන්පත් කර ගෙවිම්පත whatsapp ඔස්සේ අපිට ලැබීමට සලස්වන්න.
Please do the payment to below bank account
පහත ගිණුම් අංක ඔස්සේ අදාල මුදල් තැන්පත් කරන්න

Account No: 0022 5001 4808
Account Name: D.L. Ganegoda
Branch: Avissawella

Account No: 8700000081
Account Name: D.L. Ganegoda
Branch: Hanwella

Account No: 2222856130
Account Name: D.L. Ganegoda
FRIMI